Skip to main content

Things you should know before purchase a lottery. ටිකට් පතක් මිලදී ගැනීමට පෙර ඔබ දැනගතයුතු කරුණු.

ඔබ දැනටමත් ටිකට් පත් මිලදී ගන්නා කෙනෙකු විය හැක. නො එසේනම් ටිකට් පත්වල සත්‍ය අසත්‍ය තාව සොයනා කෙනෙකු විය හැක. මේ ඔබ සදහා වටිනා කියවීමක් වීම මගේ අරමුණයි.

ටිකට් මිලදීගැනීම යනු සූදුවකි. නිත්‍යානුකූල සූදුවකි. සූදුවකට ඇබ්ඹැහි වීම නුවණට හුරු කටයුත්තක් නොවේ. නමුත් ඔබ දෛනිකව ටිකට්පත් මිලදී ගන්නා කෙනෙකු නම් මේ අදහස් දැක්වීම ඔබට ටිකට් පතක් මිලදී ගැනීමට පහසුවක් වනු ඇත.

ශ්‍රී ලංකාව තුල ප්‍රධාන වශයෙන් ටිකට් පත් වර්ග 3ක් තිබේ.

1. දිනුම් අදින ටිකට් පත්
2. ක්ෂනික(සූරන ) දිනුම් ඇති ලොතරැයි පත්
3. ලොටෝ වර්ගයේ ටිකට් පත්.

ප්‍රථමයෙන් දිනුම් අදින ලොතරැයිපත් සාකච්ඡා කරමු.

දිනුම් අදින ලොතරැයි පත්ද ප්‍රදාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක.


1. කුඩා ජයමලු සහිත ලොතරැයිපත්.

    කුඩා ජයමලු සහිත ලොතරැයි පත් යනු ලොතරැයි පතක් ජයග්‍රහනය කිරීමේ සම්භාවිතාව වැඩි ලොතරැයි පත් වේ. මේ සදහා බොහෝ විට දිනුම් අදිනු ලබන පන්දු සංඛ්‍යාව මූලිකවම බලපානු ලැබේ. ඔබ දන්නා ආකාරයට අංක 10කින් අංකයක් තෝරාගැනීමේ හැකියාවට වඩා අංක 5කින් අංකයක් තොරාගැනීමේ හැකියාව වැඩිවේ. ලොතරැයි පත් දිනුම් ඇදීමේදී ඍජුවම මෙය බලපායි. උදාහරණයක් ලෙස වෙලදපොලේ ඇති දස ලක්ෂපති ලොතරැයිය ගනිමු. එහි පන්දු 55කින් පන්දු 3ක් තෝරා ගනු ලබන අතර, ඉංග්‍රීසි අකුරු 26න් එක් අකුරක් තෝරාගනු ලබයි. තෝරාගන්නා ලද පන්දු 3 ඔබ ටිකට් පතේ සදහන් අංක හා ගැලපේනම් ඔබට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් හිමිවේ. එය ඉංග්‍රීසි අකුර සමගද ගැලපේනම් රුපියල් ලක්ෂ 10ක් හිමිවේ. නමුත් සුපිරි ත්‍යාගය විශාල ලොතරැයි සමග සැසදීමේදී එය එසේ නොවේ.

උදාහරණයක් ලෙස සුපර් බෝල් ලොතරැයිය ගමු. එහි පන්දු 73කින් පන්දු 4ක් තෝරා ගන්නා අතර පන්දු 26කින් අදාල ඉංග්‍රීසි අක්ෂරය තෝරා ගැනේ. මේ නිසා දස ලක්ෂපති ලොතරැයියක් ජයග්‍රහනය කරනවාට වඩා සුපර් බෝල් ලොතරැයියක් ජයග්‍රහනය කිරීම අපහසුය, නමුත් යම් හෙයකින් ඔබ ටිකට් පත සමග අදාල අංක ගැලපේනම් ඔබට රුපියල් කෝටි 4කින් ඇරබෙන ජයමල්ලකට හිමිකම් කියන්නට හැක. සත්‍ය නම් රුපියල් ලක්ෂ 10ක් දිනාගන්න ඔබ උත්සහ කරනවානම් ඔබගේ ලොතරැයි ජයග්‍රහනය කිරීම ගැන ඇති විස්වාසය වැඩිවන අතර, කෝටි ගනන් ජයමලු ඇති ලොතරැයි පත් මගින් එම විස්වාසය අදුවේ. නමුත් ජයග්‍රහනය කලේනම්, ඔබට ලක්ෂ 10 මෙන් 40 වාරයක් වැඩි ත්‍යාගයක් හිමිවේ.

උදාහරණ ලෙස පන්දු සංඛ්‍යාව අදු ලොතරැයි පත්.
දස ලක්ෂපති (පන්දු 55  න් 3ක් )
ලග්න වාසනා (පන්දු 61 න් 4ක් )
ගැලැක්සි ස්ටාර් (පන්දු 60 න්  4ක්)
නියත ජය (පන්දු 65 න් 4ක් )

2. විශාල ජයමලු සහිත ලොතරැයි පත්.

විශාල ජයමලු සහිත ලොතරැයි පත් දිනුම් ඇදීම සදහා භාවිතා කරනු ලබන පන්දු සංඛ්‍යාවද සාපේෂව වැඩිවේ. උදාහරණයක් ලෙස ශනිදා වාසනාව සදහා පන්දු 75කින් පන්දු 4ක් තෝරාගනු ලබන අතර අක්ෂර 26කින් එක් ඉංග්‍රීසි අක්ෂරයක් තෝරාගනු ලැබේ. ඔබ ටිකට් පතේ සදහන් අංක මේ සමග ගැලපේනම් ඔබට කෝටි 3කින් ඇරබෙන සුපිරි ත්‍යාගය හිමිවේ. විශාල ජයමල්ලක් ජයග්‍රහනය කිරීම ඔබේ අභිලාෂයනම් ශනිදා වාසනාව ඔබට සුදුසු ලොතරැයියකි. නමුත් ජයග්‍රහනය කිරීමේ සම්භාවිතාව කුඩා ජයමලු සහිත ලොතරැයි පත් වලට වඩා අඩුවේ. වැඩි අවදානමක් ගෙන විශාල ජයමල්ලක් ජයග්‍රහනය කිරීම අරමුණු කරගන්නා ඔබ සියල්ල සදහා ශනිදා වාසනාව ගැලපේ.

විශාල ජයමලු සහිත ටිකට් පත්.

කෝටිපති ශනිදා (පන්දු 80න් පන්දු 4ක් )
     මෙහි සුපිරි ජයමල්ල කෝටි 7.5කින් ආරම්භ වේ.
ශනිදා වාසනාව (පන්දු 75න් පන්දු 4ක් )
     මෙහි සුපිරි ජයමල්ල කෝටි 3කින් ආරම්භ වේ.
අද කෝටිපති  (පන්දු 75න් පන්දු 4ක් )
     මෙහි සුපිරි ජයමල්ල කෝටි 5කින් ආරම්භ වේ.
සුපර් බෝල්  (පන්දු 73න් පන්දු 4ක් )
     මෙහි සුපිරි ජයමල්ල කෝටි 4කින් ආරම්භ වේ.

සුපිරි ජයමල්ල විශාල වන විට ඒ සදහා භාවිතා කරනු ලබන පන්දු සංඛ්‍යාව විශාල වේ. පන්දු සංඛ්‍යාව විශාල වනවිට ජයග්‍රහනය කිරීමේ සම්භාවිතාව කුඩා ජයමලු සහිත ලොතරැයි පත් වලට වඩා අඩුවේ.

ටිකට් පත් මිලදී ගැනීමට ඔබ උනන්දු වනවාත් සමගම ඉහත කරුණු සිහියේ තබාගෙන මිලදී ගන්නේ නම් ඔබට අවශ අරමුණ ඉෂඨ කරගැනීමට ඇති සම්භාවිතාව වැඩිකරගත හැක.

අවසාන වශයෙන් ඔබට දෙන උපදේශය නම්, මුලින්ම ඔබ යා යුත්තේ කුමණ ආකාරයේ ජයමලු සදහා දැයි තීරණය කරන්න. ඒ අනුව ටිකට් පත් මිලදී ගන්න. ඔබට ජයෙන් ජයම වේවා !


මා හොද හැටි අධ්‍යනය කරන ලද ටිකට් පත්වල නම් පමණක් ඉහත සදහන් කර ඇත

Comments

Popular posts from this blog

Reverse Proxy configuration with WSO2 Identity Server 5.0.0

Reverse proxy is a type of a proxy which can hide back end servers from the client applications. According to the above figure, Original servers are not exposed to the internet. Only reverse proxy is exposed to the internet.Client knows only the reverse proxy IP address. So he thinks that he is sending a request to the reverse proxy.He doesn't know anything about the original server. You can avoid some attacks using this architecture. Today I'm going to configure Apache HTTPD server(reverse proxy) and WSO2 identity server 5.0. Please download WSO2 identity server 5.0 from here You can install apache httpd server using below commands sudo apt - get update sudo apt - get install apache2 Restart the newly install apache server sudo service apache2 restart Apache is a modular server. This implies that only the most basic functionality is included in the core server.So You have to enable few other required features. Please use below command ...

Essential Debug Logs for WSO2 Identity Server

Essential Debug loggers for WSO2 Identity Server  When you are working with WSO2 products, you have to enable debug logs to investigate issues. Its better to enable debug logs only for particular module that you need to investigate. It reduce debug writing time and unnecessary debug reading time.So you can easily understand the root cause when you are reading the console.I'm going to discuss about debug lines one by one. You have to add debug line to [WSO2_HOME]\repository\conf\log4j.properties file, all debug lines are displayed in the console and write to the wso2carbon.log file. To enable loggers for user core.This is helpful to investigate user related issues. log4j.logger.org.wso2.carbon.user.core=DEBUG      To enable debug logs for identity module. This debug log will be helpful to investigate identity related issues. log4j.logger.org.wso2.carbon.identity=DEBUG If you need to investigate saml assertion or assertion related issue, you ca...

Test SOAP Client and REST Service in WSO2 ESB

Wso2 ESB can convert anything to anything. Today I'm going to explain the below scenario. Scenario :-  1. Soap client send a request to ESB with soap header. 2. ESB remove soap header and invoke the REST service which only accept XML format. 3. REST service generate a response in xml format 4. ESB adding soap headers to response and send back to SOAP client. As an example REST service, I'm going to use  jaxrs_basic  service in WSO2 Application server. Download wso2 application server from this link Step 1 :-            Change the offset value in carbon.xml file which is located in <AS_HOME>/repository/conf directory.                 If you started WSO2 ESB in offset "0" set offset in application server as "1"   <Offset>1</Offset>                Start wso2 application server Step 2 :-        ...